එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඒ අනුව, අද පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඒ මහතාට දැනුම් දී ඇත්තේ.
රත්නපුර ප්රදේශයේදී පැවති රැස්වීමකදී රණවක මහතා සිදු කළ බව කියන ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහා ඒ මහතාව මෙසේ කැඳවන බව සඳහන්.
RN