මැති ඇමතිවරු තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ඉල්ලා කථානායකට ලිපියක් යවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් කථානායකවරයාට ලිපියක් යොමු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන්ගේ ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව කථානායකවරයා සඳහන් කළ අතර, වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බව කථානායකවරයා පවසයි.

කථානායකවරයා පවසා සිටියේ, වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...