(VIDEO):මොකද වෙන්නේ කියල මට හොඳට දැනෙනවා.ඉස්සරහට කියන්නන් – රාජිත

කොළඹ LNW:ඉදිරි මැතිවරණයෙන් පසු රාජපක්ෂලා දේශපාලනයෙන් විශ්‍රාම යන අතර ඉතිරි වන්නේ නාමල් රාජපක්ෂ වන නමුත් ඔහුද මේ වන විට රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වන තත්ත්වයක පොහොට්ටු ආණ්ඩුවක් ගැන ඇතැමුන් කතා කළද සැබෑ තත්ත්වය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි දේශපාලනය තීරණය වන්නේ ආර්ථික සාධකය මත වන අතර රට තිබුණ තත්ත්වයේ සිට යම් තැනකට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන හෙයින් ඉදිරි වැඩපිළිවෙල ගැන සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා දැනුවත් කළ යුතු වුවත් එවැන්නක් පෙනෙන්නට නැති බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...