තිදරු මවකට දිවි අහිමි වූ මාරක අනතුර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): මහනුවර යාපනය ප්‍රදාන මාර්ගයේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ දී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් එම යතුරුපැදිය පැදවු කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ,

මාතලේ කයිකාවල ප්‍රදේශයේ පදිංචි 40 ස් හැවිරිදි තිදරු මවක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  අනතුර සම්බන්ධයෙන් මේ වන විට එම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මාතලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන විසින් සිදුකරනු ලබන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...