(VIDEO):කේන්ද්‍රීය සටන තියෙන්නේ මැතිවරණ භූමියේ.අනිත් උගුල්වල අපි වැටෙන්නේ නෑ – රට හෙල්ලෙන්න ලාල් කරපු කතාව

කොළඹ LNW:මේ වන විට කේන්ද්‍රීය සටන ඇත්තේ මැතිවරණ භූමියේ වන අතර ප්‍රතිවාදීන් උත්සහ කරන්නේ ජාතික ජන බලවේගය වෙනත් මාර්ගවල ගෙන යාමට වුවත් එම උගුල්වලට හසු නොවන බව කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (01) කොළඹදී පැවති මැයි දින රැළිය අමතමින් අවධාරණය කළේය.

මොනතරම් උගුල් ඇටෙව්වත් මාලිමාව එම උගුල් වල වැටෙන්නේ නැති බවයි ලාල් කාන්ත මහතා සඳහන් කළේ.

මේ අතර ලස්සන රටක් ගොඩනගන මාලිමාවේ බලාපොරොත්තුව ගැනද එහිදී ඔහු පැහැදිලි කරන ලදී.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...