මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රදානය කර ඇත.

ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා තිබෙන බව සඳහන් වේ.

නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්‍රදර්ශනය කොට ඇති උපදේශන නීතිඥවරුන් වශයෙන් වෘත්තියෙහි නිරත වන නීතිඥවරුන් විසින් සපයනු ලබන සේවාව අගය කරමින් 2023 අංක 26 දරන පනතට අනුව මෙම බහුමානය පිරිනැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...