ලිට්‍රො ගෑස් මිල පහළට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): අද(03) දින ගෘහස්ථ ගෑස් මිල අඩු කරන බවත්, මිල අඩු කරන ප්‍රතිශතයන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි කෙරෙන්නේ රුපියල් 4,115 ක මිලකටයි.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,652 කි.

කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මේ වනවිට පවතින මිල රුපියල් 772 ක් බව ලිට්ට්‍රෝ සමාගම සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...