ජනාධිපතිවරණය ඔක්තෝබර් 12 ?

ජනාධිපතිවරණය 2024 ඔක්තෝබර් 12 වනදා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.

ජ්‍යෝතීර්වේදීන්ගේ අනාවැකි අනුව ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.