ඩයනා මන්ත්‍රී ධූරයෙන් නෙරපනවාද? නැද්ද? තීන්දුව අද!

Date:

කොළඹ LNW:සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (08) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් වීම හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී ධූරයක් දැරීමේ හැකියාවක් නැති බව පවසමින්, සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් ගොණු කර තිබුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි අභියාචනයක් ගොනු කළ අතර අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඊට අදාළ තීන්දුවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...