දුමින්දගෙන් විජයදාසට එරෙහිව පෙත්සමක්!

0
377

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බව වාර්තා වේ.