අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): අද (14) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.23 ක් ලෙස ඉහළ ගොස් ඇත.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 295.42 – රු. 305.42 – කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00 – සෙලාන් බැංකුව – රු. 294.00 – රු. 303.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00 – එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00

අමානා බැංකුව – රු. 298.25 – රු.303.75 – ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...