Rishi Sunak එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සන්ඩේටයිම්ස් පොහොසතුන්ගේ ලැයිස්තුවට අනුව එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙන බව The Daily Guardian වාර්තා කරයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දේශපාලනඥයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන්නේ වසර 35කට පසුවයි.

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

තුන්වන චාල්ස් රජුගේ වත්කම පවුම් මිලියන 610ක් වනවා. එමෙන්ම 2022 වසරේ දෙවන එලිසබත් රැජිනගේ වත්කම පවුම් මිලියන 370ක් බව ද වාතා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...