ලෝක වාර්තාවක් සමගින් එවරස්ට් කන්ද තරණය කළ යකඩ ගැහැණිය – Phunjo Lama

Date:

සටහන – පුන්සරා ලියනගේ

මැයි 25, කොළඹ(LNW) :  නේපාල් කඳු නගින්නියක් වන Phunjo Lama වේගවත් බවෙන් ඉහළටම යමින් එවරස්ට් තරණය කල කාන්තාව ලෙස ලෝක වාර්තා පොත් අතරට එක් ව තිබේ.

ඒ පැය 14 යි විනාඩි 31 තුළ එවරස්ට් කන්ද තරණය කරමින් ය.

මෙහිදී 2021 පැය 25 යි විනාඩි 50 ක් තුල එවරස්ට් තරණය කල Hong Kong කඳු නගින්නියක් වන Ada Tsang Yin Hung ගේ වාර්තාව බිඳ දැමීමට ඇය සමත් විය.

එවරස්ට් නැගීමේ වේගවත්ම වාර්තාව ඇත්තේ Lhakpa Gelu Sherpa ට වන අතර ඒ පැය 10 විනාඩි 56ක් තුල එවරස්ට් තරණය කිරීමට ඔහුට හැකි වීමත් සමඟය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගේ මුවඟට හිනාවක් ගේන්න වීදි කලාවට හැකිද?

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): හුණු වලින් හැඳ...

ඩයනා අධිකරණයට එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...

රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති...

ආන්දෝලනාත්මක යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති...