අද පැය හයකට අධික විදුලි කප්පාදුවක් !

Date:

අද (24) දිනයේදී දිවයිනේ කලාප 8කට පැය 6කට අධික කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව P Q R S T U V W යන කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ පැය 04.30 කුත් පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 01.50 ක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

එමෙන්ම A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය 03.20 කුත් පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 01.40 කුත් වශයෙන් විදුලිය කැපීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...