මාරක ළිඳක් කඩා වැටීමෙන් පස් දෙනෙකුට තුවාල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක ඉදිකර තිබුණු මාරක ළිඳක් කඩාවැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ 13, 36,40,45 හැවිරිදි වයස්වල පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකි.

ඔවුන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ගිරාඳුරුකෝට්ටේ රෝහලේත් අනෙක් තිදෙනා මහියංගණ රෝහලේත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...

සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු ජනාධිපති අහමඩ්...

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...