‘ඔබ අපේ ජනාධිපති නොවේ’ නිව් කැලිඩෝනියා වැසියන් මැක්‍රොන් ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව ප්‍රංශයේ යටත් විජිත කොටසක් ලෙස පවතින කැලිඩෝනියාවේ කෝලාහල තත්වයක් ඇතිවීම හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදී පසුගියදා ප්‍රංශ ජනාධිපත්ගේ පැමිණීම ප්‍රතික්ස්හප කරමින් ඔහු සිය ජනාධිපති වශයෙන් නොපිළිගන්නා බව සඳහන් කර තිබේ.

19 වන ශතවර්ෂයේ දෙවන භාගයේ සිට ප්‍රංශය විසින් යටත් විජිතකරණය කරන ලද නව කැලිඩෝනියාවේ පසුගිය සඳුදා (13)දින සිට ඇරඹි විරෝධතාවයන් හේතුවෙන් මේ වන විට පස් දෙනෙකු මියගොස් 64 දෙනෙකු තවාල ලබා තවත් සිය ගණනක් අත්අඩංගුවට ගණින.

විරෝධතාවයන් ඇරඹීමත් සමඟ එතැන් සිට කොල්ලකෑම්, ගිනි තැබීම් සහ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස්, විශාල පිරිසක් තුවාල ලැබිය. කැරලි කෝලාහලවලින් පසු ප්‍රංශය තවත් හමුදා 3,000කට වැඩි පිරිසක් නිව් කැලිඩෝනියාවට යවා ඇති අතර ස්වදේශික විරෝධතාකරුවන් පවසන්නේ තමන් වසර ගණනාවක් පුරා පැතිරී ගිය අසමානතාවය නිවැරදි කිරීමට සටන් කරන බවත් ස්වාධීනත්වයක් නොමැති තාක් ආරක්ෂාවක් නොමැත බවයි.

නිව් කැලිඩෝනියා මාර්ග බාධක යොදමින් සඳහන් කර තිබුණේ, ‘ජනාධිපති මැක්‍රොන් සාදරයෙන් පිළිගන්නා නමුත් ඔහු අපේ ජනාධිපති නොවන බවයි’.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...