යුපුන් හොඳම කාලීන දක්ෂතාවය සමඟින් අවසන් තරගයට

0
674

සටහන – නිශ්මං රණසිංහ

මැයි 24 (LNW) කොළඹ : ජර්මණියේ පැවත්වෙන 26TH INTERNATIONAL ATHLETICS MEETING ANHALT 2024 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි පළමු මූලික තරගයේදී තත්පර 10.15 ක් වාර්තා කරමින් පළමු වැන්නා වන්නට සමත් වුණා.පැවති මූලික තරග දෙකේම හොඳම කාලය වූ යුපුන්ගේ මෙම කාලය හොඳම කාලීන දක්ෂතාවය ද වෙනවා