යුපුන් දිනුවත්,ඔලිම්පික් කඩඉමට තව දුරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 25 (LNW)කොළඹ :ජර්මිණියේ පැවති 26TH INTERNATIONAL ATHLETICS MEETING ANHALT 2024 මලල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 අවසාන තරගය ජය ගන්නට යුපුන් අබේකෝන් සමත් වුණා.ඔලිම්පික් සඳහා මීටර් 100 ඉසව්වෙන් සෘජු සුදුසුකමට තත්පර 10 ක කාලයකින් මීටර් 100 අවසන් කරන්නට අවශ්‍යය වුණත්,යුපුන් ඉසව්ව අවසන් තිරීම සඳහා තත්පර 10.16 ක කාලයක් ගත කළා.මෙම තරග වාරයේ යුපුන් තරග අවසන් කිරීමට ගත කළ හොඳම කාලයන් දෙකම මේ තරගයේදී වාර්තා කිරීම කැපී පෙණුනා.මූලික තරගයේදී ද ඔහු තත්පර 10.05 කාලයක් ගත් කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...