තවත් ජාවාරමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): කිසියම් වංචනික පිරිසක් විසින්, රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීමේ ජාවරාමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බවත්, වක්‍ර ආකාරයෙන් රේගුවට බැඳීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා කියා සිටී.

පවත්වන ලද විභාවවලින් පමණක් රේගුවට බඳවා ගැනීම් සිදු කරන අතර තව දුරටත් එවැනි වංචාකාරයින්ට හසු නොවන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ජනතාවට කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...