ආනන්ද පෙරේරා සමුගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවීණ සංගීතඥ, ගායන සහ වාදන ශිල්පී ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය.

ආනන්ද පෙරේරා මහතා නායකත්වය දුන් සිහශක්ති සංගීත කණ්ඩායම එක් යුගයක මෙරට ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටියේය.

ආනන්ද පෙරේරා යනු ශ්‍රී ලංකාවේ ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතයත්, ඇමරිකානු සහ අප්‍රිකානු ජන සංගීතයත් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රාස්ත්‍රීය අභ්‍යාස කළ විශිෂ්ට සංගීතවේදියෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...