ජපන් පැරා අස්වැන්න ලෝකඩ දෙකයි රිදි එකයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): ජපානයේ පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන්ප්‍රී තරගාවලිය නිමාවන විට ශ්‍රී ලංකාව ඉදිරියේ රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කම් දෙකක් සටහන්ව තිබුණා.අවසාන වරට පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක් එකතු කරන්නට සමත් වුණේ පාලිත බණ්ඩාරයි.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් පාලිත මෙවර එෆ් 63 යගුලිය ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද දක්වමින් වීම කැපී පෙණුනා.
මීටර් 14.15 ක දක්ෂතාවයක් දක්වා තිබුණු පාලිත මෙම ක්‍රීඩා උළෙලේ දී එම කොඩිතුවක්කු (රිදී පදක්කම) එකතු වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...