(VIDEO):අපිට වාද විවාදවලින් වැඩක් නැහැ. ප්‍රතිපත්තියයි වැදගත් – ඉරාන් වික්‍රමරත්න

Date:

කොළඹ LNW:වාද විවාදවලට වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න හා ඉන් ජනතාවට වාසියක් අත්වන්නේ ද නැද්ද යන්න බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

පවතින දේශපාලන වටපිටාව තුළ උනුත් එකයි මුනුත් එකයි කීවද සමගියේ අපි වෙනස් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

යම් ලෙසකින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ හොත් එයටද සූදානම් අතර ජනාධිපතිවරණය වෙනුවෙන්ද නායක සජිත් ප්‍රේමදාස සමඟ රට වටා යමින් වැඩකරමින් හිදින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...