පකිස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ සින්ද්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ක්‍රිස්තු පූර්ව 2500 දී ඉදිකළ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා දිවෙන පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා ප්‍රසිද්ධ සින්ද්හි පිහිටි නගරයක් වන මොහෙන්ජෝ දාරෝ හි පසුගිය පැය 24 තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52.2 (126 F) තරම් ඉහළ ගොස් තිබේ.

එය රටේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තාව ඇති අතර පසුගිය මාසය පුරා ආසියාව පුරා පැවති අධික උෂ්ණත්වය මිනිසා විසින් මෙහෙයවනු ලබන දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස වඩාත් නරක අතට හැරුණු බව ජාත්‍යන්තර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...