උසස්පෙළ ප්‍රතිඵල 31 නිකුත් වන බවට අනාවැකි!

0
276

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): පසුගිය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මෙම මස 31 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර මේ සති අන්තයේ බොහෝ දුරට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වේ.