ජාතික ශිෂ්‍යභට බලකායේ විෂය මාලාවට මූල්‍ය සාක්ෂරතාවය හඳුන්වා දීමට සැලසුම්!

කොළඹ LNW:ජාතික ශිෂ්‍යභට බළකායේ විෂය මාලාවට මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය .

ප්‍රමාණවත් නොවන ඉතිරිකිරීම්,නොදැනුවත් ආයෝජන තීරණ සහ පිරමීඩ යෝජනා ක්‍රම වැනි වංචාවන්ට ගොදුරු වීම වැනි මූල්‍ය කළමනාකරණයට අදාළ සමාජ ගැටලු නිරීක්ෂණයට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගනු ලබනු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ වන විටත් ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක මහතා සමඟ මේ පිළිබද සාකච්ඡා කර ඇති අතර ඔහු මෙම වැඩපිළිවෙල සඳහා පුහුණුව සහ දැනුම බෙදාගැනීමේ සහාය ලබා දීමට කැමැත්ත පළ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...