අරුණ දර්ශන මීටර් 400 අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW): .

තායිවානයේ පැවැත්වෙන තායිවාන විවෘත මලල ක්‍රීඩා සුරතාවලිය නියෝජනය කරන අරුණ දර්ශන පිරිමි මීටර් 400 මූලික තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා.
තත්පර 47.49 ක කාලයකින් ඉසව්ව නිමා කළ අරුණ අද පස්වරුවේ පැවැත්වෙන අවසාන තරගය නියෝජනය කරන්නේ, මූලික වටයේ හොඳම දෙවැනි කාලය වාර්තා කළ ක්‍රීඩකයා හැටියටයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...