නියතයි.මම ජනාධිපතිවරණයට එනවා – ඇමති විජයදාස

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි.

ඒ අනුව නියත වශයෙන්ම තමන් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීම නියත බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

විශේෂයෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දිනෙන් දින උණුසුම වැඩිවෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පාර්ශවය ප්‍රමුඛ නව සන්ධානයේ රැළිය ද අද (08) ”දිනුම රටට – එක්ව පෙරට” යන මැයෙන් හම්බන්තොටදී පැවැත්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...