‘අවදියෙන් ගැඹුරින් සිතා බලා, සමුද්‍රීය පරිසරය රැකගැනීමට ඔබත් එක් වන්න’ – නාවික හමුදාව

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):
ලෝක සාගර දිනයට සමගාමීව, අවදියෙන් ගැඹුරින් සිතා බලා, සමුද්‍රීය පරිසරය රැකගැනීමට ඔබත් එක් වන්න’ යන තේමාව රැගත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර තිබූ අතර එයට අදාල ජයාරූප කිහිපයක් පහතින් දැක්වේ.    
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...