සංචාරක කර්මාන්තයේ වාර්තා ගත ඉපැයීමක්!

Date:

කොළඹ LNW:වසරේ මුල් මාස පහ තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ එකී කාල සීමාව තුළ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී එය 87% ක වර්ධනයක් වන අතර මැයි මාසයේ සංචාරකයන් 112,128 ක් දිවයිනට පැමිණ තිබෙන අතර, ඉන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 154 ක් බව සඳහන්.

වසරේ ගෙවුණු කාලය තුළ නව ලක්ෂයක් ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ තිබෙන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...