(VIDEO )රට වෙනුවෙන් නැගීසිටින්නට, දේශප්‍රේමින් හතරවටෙන් එක්වෙද්දී, සර්වජනබලය අමුතු ලයින් එකකින් ජනපති සටනට- DAILY NEWS@8 (06/19)

0
235

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යනය සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

නීතිපතිට සේවාදිගුවක් ලබාදීමේ ජනපති නිර්දේශය ප්‍රතික්ෂේප වේ!

ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන කියයි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන ලිඛිත අදහස් භාරගැනීම ජූලි මස 8 වැනිදා දක්වා!

වානිජ බැංකු කිහිපයක ණය පොලී අනුපාතිකයන් 9% කින් පහළට!

ඇතුළු පුවත් රැසක් සමඟින් DAILY NEWS@8 (06/19)

DAILY NEWS 8@