(VIDEO):ශ්‍රී ලංකාව දැන් ලෝකෙන් සුරක්ෂිත රටක්!

කොළඹ LNW: මේ වන විට ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකෙම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සෘණ ආර්ථිකයක සිට ධන අර්තියක් දක්වා රට ගෙන ආ ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිවන්ත විය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වන විට විදේශ ආයෝජන කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන අතර පුහුණු ශ්‍රමිකයින් විදෙස් අරකියා රැකියා සඳහා යොමුකිරීමේ අවස්ථාද ඉහළ ගොස් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා රට බහර ගන්න මොහොතේ සෘණ 10.7ක ආර්ථික වර්ධන වේගයක් පැවති අතර එය දැන් ධන 4.5ක වේගයකට පරිවර්තනය අකර තිබෙන බවද හෙතෙම කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...