දරුණු රිය අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

යාපනයේ සිට දඹුල්ල දක්වා ධාවනය වූ එළවලු රැගත් ලොරි රථයක් (20) අළුයම A9 මාර්ගයේ මිහින්තලයේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන බහුසර් රථයක ගැටී, සිදුවූ දරුණු රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මිහින්තලය පොලිසිය පවසයි. 

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රිය සහායක සහ ලොරි රථයේ හිමිකරු තුවාල ලබා ඇතැයි වාර්තාවේ. ලොරි රථයේ රීදුරට නින්දියාම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇතැයි පොලිසිය සැකකරයි. සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : අද (18) අලුයම...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...