ජනපති රනිල් ජාතිය අමතයි. පාර්ලිමේන්තුවත් හදිසියේ රැස්කිරීමේ සූදානමක් ?

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා ලබන සතියේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ජුනි 26 වනදා ජාතිය ඇමතීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

එහිදී ජාත්‍යන්තර ණය හිමියන් සමග අවසන් ගිවිසුම්වලට එළඹෙමින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් සිදුකෙරෙනු ඇති බවත් සඳහන්.

එමෙන්ම ජුනි 27 සහ 28 දෙදින තුළ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹීම පිළිබඳව පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දීමට ද සූදානමක් ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...