පක්ෂ 11න් මැයි දිනයක්!

Date:

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් මෙවර වෙනම මැයි දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද (29) මීට සුළු මොහොතකට පෙර එම පක්ෂ 11 නායකයින් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොමියුනිට්ස් පක්ෂ කාර්යාලයේදී සාකච්ජාවක් කැඳවා තිබුණි.

එම සාකච්ඡාවට සහභාගී වීමට පැමිණ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් එම සාකච්ජාව ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි මෙම මැයි දිනය සම්බන්ධයෙන් පැවසුවේ.

ඒ අනුව ඒ ගැන සාකච්ජා කිරීමට මෙම හමුව සූදානම් කර ගත් බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...