කොළඹ – නුවර පාරේ බස් අනතුරක්. 15කට තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (01) උදෑසන අනතුරක් සිදුව තිබේ.

මෙසේ එකිනෙක ගැටී ඇත්තේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයකි.

අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ අය මේ වනවිට වරකාපොල රෝහලට සහ වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...