බීමතින් රිය පැදවීම Justin Timberlake ට අනුව විහිළුවක් ද?

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 01, (LNW) කොළඹ:
Justin Timberlake මෑතකදී බොස්ටන්හි පැවති ප්‍රසංගයකදී බීමතින් රිය පැදවීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගන්නා ලදී.

ග්‍රැමී සම්මානලාභී මොහු පසුගිය මාසයේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ හැම්ප්ටන් හි ගම්මානයක් වන සාග් වරායේදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු එම අත්අඩංගුවට ගැනීන පිළිබඳ විහිළු කරමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

“මෙහි රිය පදවන කවුරුන් හෝ සිටීද, නැහැ මම විහිළුවක් කළේ”
සති අන්තයේ සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවක, Timberlake Boston’s TD Garden Arena හි රැස්ව සිටි පිරිසකට මෙසේ කියමින් විහිළු සපයන්නට විය.

සග් වරාය ගම්මානයේ පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ, ජූනි 18 වෙනි අඟහරුවාදා ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 12.37 ට පමණ ඔහු බීමතින් ගිය බවත් ය.

අධිකරණ ලේඛනවලට අනුව “මද්‍යසාර පානයක දැඩි ගන්ධයක් ඔහුගේ හුස්මෙන් පිටවූ” බව ද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන්...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...