හෙට (04) ඇරඹෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණය!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හෙට (04) දින බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ආරම්භ වන අතර, එහිදී සංක්‍රමණික ඡන්දදායකයින්ටත් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම විශේෂත්වයකි.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සරණාගතයින් සහ සංක්‍රමණිකයන්, ප්‍රධාන වශයෙන් නයිජීරියාව, ඉන්දියාව සහ මැලේසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැරණි ප්‍රදේශ, බ්‍රිතාන්‍ය මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ .

මෙහිදී වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවයි බොහෝ දෙනා අපේක්ෂා කරනු ලබන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...