මතුගම රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවලත් සමගි ජන බලවේගයට එක්වෙයි ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා සංවිධානය කරන “ජන පවුර” ජන රැලි මාලාවේ කළුතර දිස්ත්‍රික් ජන රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මතුගමදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සමගි ජන බලවේගය සමග එක්විය.

ලලිත් එල්ලාවල මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුකලෙක ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කළ අයෙකි.

මතුගම පැවති ජන පවුර රැලියට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...