මරණ දණ්ඩනය හිමිව සිටි චොකා මල්ලි නිදොස් කොට නිදහස් කරයි

Date:

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සඳහා වැරදිකරු වී මරණ දණ්ඩනය හිමිව සිටි, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

රත්නපුර මහාධිකරණය මගින් පැමිණ වූ මරණ දඬුවම අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීවරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබූ අතර එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරණ දඬුවම අහෝසි කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාද නිදොස් කොට නිදහස් කිරීමටයි අභියාචනාධිකරණය තීන්දු කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...