වගකිවයුත්තෙක් නැති විරෝධතාවලට එක්වෙන්නෙ පරෙස්සමෙන් – අනුර දිසානායක

Date:

රටේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව තිබියදී සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, පවතින පාලනයට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතිය තිබෙන නමුත් අසංවිධානාත්මක විරෝධතා පිටුපස පවා යම් අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

මේ නිසා වගකිවයුත්තෙක් නොමැති, අසංවිධානාත්මක විරෝධයපෑම් සඳහා සහභාගිවීමේදී මෙන්ම එවැනි විරෝධතා සඳහා සහභාගි වන පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජවිපෙ නායකයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...