දවස් තුනකින් ඉන්ධන ගෑස් විදුලි අර්බුද විසඳනවා – එස්.බී.

Date:

රටතුළ පවතින ඉන්ධ, ගෑස්, විදුලි අර්බුදවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදි‌රි දින 03 ඇතුළත මෙම අර්බුද විසඳීමට හැකිවනු ඇති බවයි.

රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය නගර සභා ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන මැයි දින රැළිය සම්බන්ධයෙන්ද පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...