බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය රැකියා කෝටා ක්‍රමය අවලංගු කරයි

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගිය රට පුරා ප්‍රචණ්ඩ ගැටුම් ඇති කළ රජයේ රැකියා සඳහා කොටා ක්‍රමය බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා වන්ගෙන් තුනෙන් එකක් ලබා දීම අනුමත කළ මහාධිකරණ තීරණයෙන් අනතුරුව රටපුරා විරෝධතාවයන් ඇවිලී ගිය අතර පුද්ගලයන් 115 දෙනෙකු පමණ මිය යන ලදී.

බංග්ලාදේශය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන මුත් එම වර්ධනය විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා රැකියා බවට පරිවර්තනය වී නොමැති අතර විශ්වවිද්යාලව සිසුන් මෙහිදී සුදුසුකම් මත රජයේ රැකියා සදහා ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ තීරණය දැනුම්දෙන තුරු සිය විරෝධතාවයන් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කරන්නේ,

ඇඳිරි නීතිය දෙවන දිනටත් ක්‍රියාත්මක වන බැවින් ඩකා අගනුවර වීදි පාළුවට ගොස් ඇති නමුත් සමහර ප්‍රදේශවල වරින් වර ගැටුම් වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...