ගුරු – විදුහල්පතිවරුන් අද (22) සිට යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

සටහන – රුවන් නෙළුගොල්ල

වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (22) දිනයේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.

සිය ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක බැවින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ.

අඛණ්ඩව සති දෙකක් මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වාගෙන යාමටයි එම සන්ධානය දැනට තීරණය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...