උද්ධමනය ඉහළ යයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව ගණනය කෙරෙන මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මැයි මාසයේ දී වාර්තා වූ 1.6% සිට 2024 ජූනි මාසයේ දී 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී 2024 මැයි මාසයේ දී 0.5% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 ජූනි මාසයේ දී 1.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම 2024 මැයි මාසයේ දී 2.4% ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7% ක් දක්වා ඉහළගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...