ඉතියෝපියාවේ නායයෑම් හේතුවෙන් 229 දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව හේතුවෙන් දකුණු ඉතියෝපියාවේ ගෝෆාහි සිදුවූ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 229 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගෝෆා කලාපයේ කෙන්චෝ-ෂාචා ප්‍රදේශයේ ඇති වූ මෙම ව්‍යසනයෙන් අවම වශයෙන් පිරිමින් 148 ක් සහ කාන්තාවන් 81 ක් මියගොස් ඇති බව හඳුනාගෙන ඇති අතර දකුණු ප්‍රාදේශීය රාජ්‍ය නියෝජිත Alemayehu Bawdi සඳහන් කර තිබුණේ, ගලවාගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 19,000 කට අධික සංඛ්‍යාවකට බලපා ඇති අතර, දහසකට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවත් ඔවුන්ගේ ජීවනෝපාය සහ යටිතල පහසුකම් වලට හානි සිදු වී ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...