පොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට!

Date:

කොළඹ LNW:තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය කුමන තීන්දුවක් ගත්තද තමා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සිටින බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළත්, තමන්ට එය වැදගත් නොවන බවත් රට ඉතාම තීරණාත්මක අවස්ථාව්වෙදී රට බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයේදීත් සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහන තබමින් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...