විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කරයි!

0
533

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ (LNW):

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි තරඟ වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙන බව සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා වේ.