ඉදිරි උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

Date:

ඉදිරියේදී සිදුකෙරෙන ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උද්ඝෝෂණ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රජය විසින් උදුරා නොගන්නා නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපළවලට හෝ පෞද්ගලික දේපළවලට හානි කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එසේම ජනතා ප්‍රශ්න විසඳීම සඳහා රජය වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් කඩාකප්පල්කාරීන්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...