බ්‍රිතානයේ අන්තදක්ෂිනාංශික කෝළහාලවලට සම්බන්ධ පුද්ගලයන් 90ක් අත්අඩංගුවට ගැනේ

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ නගර පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අන්ත දක්ෂිණාංශික කෝළහාල වලට සම්බන්ධ පුද්ගලයන් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Hull, Liverpool, Bristol, Manchester, Stoke-on-Trent, Blackpool සහ Belfast හි නොසන්සුන්තාවයන් ඇතිව ඇති අතර කෝලහාල වලට අමතරව සාප්පු කොල්ලකෑම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වී ඇත.

පසුගිය සඳුදා(29) සවුත්පෝර්ට් හි ටේලර් ස්විෆ්ට් තේමාවෙන් යුත් නර්තන සාදයක ​​දී තරුණ ගැහැණු ළමයින් තිදෙනෙකු මරා දැමීමෙන් පසු ආතතීන් ඉහළ ගිය අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර්තිමත් කියාර් ස්ටාමා සඳහන් කර තිබුණේ, වෛරය වැපිරීමට උත්සාහ කරන අන්තවාදීන්ට එරෙහිව පියවර ගැනීමට හා අපගේ වීදි ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය පොලිස් හමුදාවන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘බස් ලලිත්’ගේ යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයා ගැනේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: "බස් ලලිත්" යන අන්වර්ථ...

රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු...