ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මකයි – මාර්ග බාධ්‍ය යොදමින් ආරක්ෂක අංශ සීරුවෙන් (PHOTOS)

Date:

ඊයේ (02) පස්වරු 06.00 සිට හෙට (04) උදෑසන 06.00 දක්වා ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කර තිබෙන අතර ඒ අනුව අද උදෑසන වන විට මාර්ග බාධක යොදා අත්‍යවශ්‍ය සේවා නොවන ගමනා ගමන කටයුතු සියල්ල අවහිර කිරීමට කටයුතු කර ඇත.

පොලීසිය හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් සෑම මාර්ගයක් පාසාම මාර්ග බාධක යොදා ආරක්ෂාව දැඩි කර තිබෙන අතර මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පරීක්ෂාව අඛණ්ඩව පරීක්ෂා කිරීම සිදුකරයි.

පාර්ලිමේන්තු පිවිසුම තිබෙන පොල්දූව හංදියේ එම කටයුතු සිදුකෙරුණ ආකාරයයි මෙම ජායාරූප වලින් දිස්වන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...